Posts

මොකක්ද මේ වාස්තු විද්‍යාව කියන්නේ?  වාස්තු විද්‍යාව කියන්නේ විද්‍යාවක් ද නැත්නම් ගුප්ත ශාස්ත්‍රයක් ද නැත්නම් මේ සමාජේ හැදිලා තියෙන මිථ්‍යාවක් ද?  ඇත්තටම වාස්තු විද්‍යාව කියන්නේ සරලව කිව්වොත් ඇත්තටම විද්‍යාවක්.මේක අපි නිර්මාණය වෙන විදිහ ගැන හිතමු. මම මේකට පොඩි නිර්වචනයක් දෙන්නම්.                      වාස්තු විද්‍යාව කියන්නේ මිනිසාගේ පරිණාමය සමග අධ්‍යාත්මික දියුණුවන් විසින් මිනිසාගේ හා පවුල තුළ ශාරීරික, මානසික සහ අධ්‍යාත්මික දියුණුවට පරිසරයේ තියෙන ශක්තිය එනම් විශ්ව ශක්තිය ලබාගන්නේ කුමන ආකාරයෙන්ද කියන එක සම්බන්දව හදුනාගත් විද්‍යාවක්.                    මේ කතාව තුළ අපිට කියවෙනවා මේ වාස්තු විද්‍යාවේ ඉතිහාසයක් ගැන. මේ වාස්තු විද්‍යාව නිර්මාණය වුනේ කොතනින්ද කියන එක. ඇත්තටම අපි මේ ජිවත් වන පරිසරයේ මානවයා හොමෝසාපියන් නිවහනක් නිර්මාණය කර ගන්න පටන් ගන්නවා. මානවයා නිර්මාණය වූ අවධියේදී ඔවුන් වැස්සට තෙමෙන් නැතුව ගල් ලෙන්වල සිටිනවා, ගස් බෙන සොයාගන්නවා, ලොකු අ...